ජනාධිපතිතුමාගේ පක්ෂයේ ශිෂ්‍ය සංගම් හරහා සිදු කරන නවක වදය නැවැත්වුවහොත් අධ්‍යාපනය හදන්න පුළුවන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
සිල්ලර වෙළෙඳපළේ බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ ගොස් ඇත. වැටී බද්ද බිත්තර මිල ඉහළ යෑමට බලපා තිබෙන බව නිෂ්පාදකයෝ කියති. රුපියල් 22ක් දක්වා…
2022 වසරේ ගාලු මුවදොර අරගල සමයේ පොහොට්ටු ආධාරකරුවන් අරලියගහ මැදුරට ගෙන්වූයේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හූ කීමට බව හිටපු අමාත්‍ය, සර්වජන බලය ජාතික සංවිධායක දිළුම්…
ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මහජන හමුවලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතා මතා යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.…
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන්…
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු…
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම තම ආදරණීය පියාණන් නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,…
වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබෑ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරන බව…
වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩ නැඟීම සහ…
විදුලි ගාස්තුව අඩු වෙන්නේද වැඩිවෙන්නේදැයි කියා තමන් නොදන්නා බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. විදුලි ගාස්තු අඩු…









