Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

හරිනි මොඩියුල විශේෂඥවරියක් නොවෙයි…!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පවසයි. ඇය පෙන්වා දුන්නේ, රජයක් ලෙස නිලධාරීන්ට අදාළ වගකීම් භාර…

මිලියන 10 ක් දක්වා නිවාස ණය – මෙන්න විස්තරේ

රජය සංක්‍රමණික සේවකයින් සඳහා නිවාස ණය, විශ්‍රාම වැටුප් සැලසුම් නිවේදනය කරයි 2026 දී ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ වාසිදායක ගිවිසුම් කිහිපයකට එළඹුණු බවත්, කොන්සියුලර් සේවා…

සංචාරකයන් පැමිණීමෙන් සීගිරි පඩිපෙළ හොඳටම ගෙවිලා…!

සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බවත් දිනපතා පාවහන් ගැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු…

රජයේ රැකියාවකට යන්න හීන මවන ඔයාට සුබ ආරංචියක්

ඉදිරි තෙවසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු සංඛ්‍යාව හතළිස් දහස දක්වා ඉහළ යා හැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස…

2026 වාහන ආනයනය ගැන නරක ආරංචියක්

2026 වසරට අඳාළව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්. කෙසේ වුවත් මෙය 2025 වසරේ…

ඉදිරි දින­වල පළාත් 5කට වැසි වැඩි වෙයි

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි…

ඉන්ධන මිලේ සංශෝධ­න­යක්

ජන­වාරි මාස­යට අදා­ළව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝ­ධ­නය කර තිබේ. ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 2කින්,…

තෙල් මිල ඉහළට

ජාතික පාරිභෝගික පෙරමුණ වාර්තා කරන ආකාරයට සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇත. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ…

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

06V2C21 චක්‍රලේඛයෙහි දැක්වෙන වගන්ති කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ නව උපදෙස් සංග්‍රහයට අනුව සතියකට ගුරුවරුන්ගේ කාලච්ඡේද 05ක්, අධීක්ෂක ගුරුවරුන්ගේ කාලච්ඡේද 2ක්, සහකාර විදුහල්පතිවරුන්ගේ කාලච්ඡේද 02ක්…