ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන්…
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ. 2016…
නිළ සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී අද (27) ජපානයේ ප්‍රධාන සංඝනායක ජපානයේ සවාරා හි පිහිටි…
තරුණයින්ව දේශපාලනය සඳහා පාවිච්චි කරන යුගය අවසන් කර ඔවුන් අලුත් මාවතකට ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ…
බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (21) යළි දිවයිනට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ…
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 21 වැනිදා ඉරිදා සවස…
ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය අද(19) කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. මෙරට සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කුඩා හා…
සතොස සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම…
දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක විශේෂ පොලිස් අංශ කිහිපයක්ම ස්ථාපිත කර ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් යතුරුපැදියක කොටස් රැසක් නැතිවී…