Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හැසි­රෙන්න දන්නෙ නැත්නම් එළි­යට දානවා

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා මුල­සු­නට අව­නත නොව­න්නේ­නම් සභා­වෙන් ඉවත් කිරී­මට සිදු­වන බව කථා­නා­යක, වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ඊයේ (10) පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍ය…

විපක්ෂයට එකතු වෙන්න කියලා ජනතාව බලකරනවා…!

රටේ ජනතාව විපක්ෂයට එකතු වන්න යැයි බලකරමින් ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. සමූපකාර ඡන්දයට වෙන් වෙන්ව මුහුණ දුන් විපක්ෂය පරාජයට පත් කළ…

මේ පාර විෂ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන බව වෙන් කළ මුදලින්ම පේනවා

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම යනු පක්ෂ පාට නොබලා, ආණ්ඩු විපක්ෂ භේදයකින් තොරව සිදුකරන්නක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “මේ ව්‍යසනය…

21 වැනිදා රැළියට සජිත් නෑ.. චම්පික නෑ

එළඹෙන (21) වැනිදා විපක්ෂයේ පක්ෂ එකතු වී පවත්වන රැස්වීම නිසා රජය කලබල වී ඇති බවට විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කිරීම ගැන මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට අමාත්‍ය…

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද…

පොලී නැතිව ණය දෙනවා කියා අපි කිව්වේ නෑ

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ සංවර්ධන අයවැය තුළ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරවුල්ව සඳහන් කර ඇති බවත් මෙවර අයවැය මුළු රටටම සහන ලැබුණු අයවැයක්…

ළමයි අපචාර වලින් බේරගන්න ඕන – ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්

මෙරට දරුවන් මුහුණ දෙන ලිංගික අපචාර ඉහළ යෑමේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට සිය ශරීරය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමේ අවශ්‍යතාවය…

උසස් පෙළ විභාගය අද සිට

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, විභාගය අද සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වෙන බවයි. මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්…

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08…