Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව…

එට්නා සක්‍රීය වෙයි

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.‍ ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. මේ…

මීමැස්සන් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් වොෂින්ටනයේදී පෙරළෙයි

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැනේඩියානු දේශසීමාව ආසන්නයේ පිහිටි මාර්ගයකදී මීමැස්සන් රැගත් ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් මිලියන 14කට අධික මීමැස්සන් තොගයක් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

වසර 25කට පසු අමෙරිකා-සිරියා රාජ්‍ය නායක හමුවක්

මැදපෙරදිග සංචාරයක නිරතවූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිරියාවේ අන්තර්වාර රජයේ ජනාධිපති අහමඩ් අල් ෂාරා සෞදි අරාබියේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය…

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් අද (8) පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ…

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර…

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට සියයට 100ක බද්දක්

වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින්…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් යළි ගුවන් ප්‍රහාර

ගතවූ අවසන් පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.…

කාශ්මීර් ත්‍රස්ත සංවිධානයට පාකිස්තාන හමුදාවේ සහාය

ජම්මු කාශ්මීරයේ ප්‍රහාරය සිදුකිරිමේ වගකීම භාරගත් ටීආර්එෆ් සංවිධානයට පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කරච්චි නුවර ලක්ෂරී තයීබා ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන ස්ථාන…

අමෙරිකාව සහ යුක්රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි

යුක්රේනයේ ඛනිජ ලවණ හා දුර්ලභ ස්වභාවික සම්පත් ඇතුළුව එරට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා අමෙරිකාව සහ යුක්රේනය අතර ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කර ඇතැයි…