Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

HIV අඩපණ කරන්න එන්නතක්

එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත…

ඉරාන ජනපති සහ විදෙස් ඇමැති මියගොස් ඇති බව තහවුරු කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීපදෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක්…

අවුන් සාන් සුකී නිවාස අඩස්සියට

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින්…

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඩුබායි ගුවන්තොටුපොළට…

සෞදි අරාබිය දෙසට ලොවම යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

ලෝකයේ ඕනෑම කෙනෙකුට තම රටේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය අපරාධ සහ දූෂණය තුරන් කර රටවැසියන්ට විශාල සේවයක් කරමින් තම රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය නම්, සෞදි…

ඉම්රාන්ගේ 14 වසරක සිරදඬුවම් අත් හිටුවයි

රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම…

රෆා ආක්‍රමණය කරනවාමයි

යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති…

රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි

රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වනු ලබනවා. මැතිවරණය…

ජපානයේ සේවකයින්ට ලොකු වැටුප් වර්ධකයක්

වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජපානයේ ප්‍රමුඛ සමාගම් වන…

තායිවානයට නව ජනපතිවරයෙක්

චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු…