නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින්…
ගතවූ අවසන් පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.…
ජම්මු කාශ්මීරයේ ප්‍රහාරය සිදුකිරිමේ වගකීම භාරගත් ටීආර්එෆ් සංවිධානයට පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කරච්චි නුවර ලක්ෂරී තයීබා ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන ස්ථාන…
යුක්රේනයේ ඛනිජ ලවණ හා දුර්ලභ ස්වභාවික සම්පත් ඇතුළුව එරට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා අමෙරිකාව සහ යුක්රේනය අතර ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කර ඇතැයි…
පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4ත් 6ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් සිටි පාප් වහන්සේ බහුතරයකගේ…
අඟහරු ග්‍රහයා මත පවතින විෂ සහිත දූවිලි ඉදිරියේදී මෙහෙයුම් සඳහා එම ග්‍රහලෝකය වෙත යන ගගනගාමීන්ට අතිශයින් අනතුරුදායක වනු ඇති බව අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදු කළ…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ…
මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද…
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට