ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත් තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP අවධාරණය කරන්නේ මෙම වගකීමේ…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 23 වැනි…
මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී.…
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම…
NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර…
ශ්‍රී ලංකා භෞත චිකිත්සක ක්ෂේත්රය තුළ දහසය වසරක ඉතිහාසයක් ඇති සුප්‍රකට ආයතනයක් වන රිවයිවල් ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ 05 ජාවත්ත පාරේ සුලෙයිමාන් පටුමගේ අංක 5…
කීර්තිමත් ජාත්‍යන්තර සරසවිවල නියෝජිතයන් හා උසස් අධ්‍යාපන සිහින දකින සිසු සිසුවියන් මුණගස්වන එඩියුෆෙස්ට් 2025 අධ්‍යාපනික ප්‍රර්දශනය ඉකුත් මාර්තු 23 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදි අති සාර්:ක…
දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා…
EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World…
දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත…









