2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ…
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience…
ආර්ථික ප්‍රගතිය, නාගරීකරණය සහ වෙනස්වන පාරිභෝගික ඉල්ලුම මත දේපළ වෙළෙඳාම් සහ දේපළ සංවර්ධන අංශය ශ්‍රී ලංකාවේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෙම පරිවර්තනීය ගමනේ පුරෝගාමීන් අතර…
සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර…
මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්රයේ වඩාත් ප්රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා දියත් කළේය.…
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL සමූහ ව්‍යාපාරය යටතේ පවතින Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) අතර ක්‍රමෝපායික…
නව්‍ය විසඳුම් තුළින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමේ කටයුතුවල නියැලෙන…
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ…









