ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන්…
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක් ඇති කර…
අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.…
උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට්…
Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ…
පාලන මිලට සහල් සහ පොල් සතොස වෙතින් පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ සඳහා අද සිට දිනපතා…
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ…
Indian Affair නැවත වරක් මෙරට ආහාරපාන ලෝලීන්ගේ කතාබහට ලක් වී තිබේ. ඒ ඔවුන් විසින් අලුතින් හඳුන්වා දෙන ලද Biryani Sawan Box හේතුවෙනි. Indian Affair රස…









