ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන්වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල්…
කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත, විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය’ ලෙසින් ගෞරව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේපල වෙළඳාම් සමාගමක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හා කොමර්ෂල් බැංකුව අතර ඇති කර ගත් සහයෝගීතාවක් මගින් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය.…
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL…
ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි. ඔක්තෝබර් 21 වැනිදා, එම සමුළුවේ සමාරම්භක…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ.…
මෑතක දී ගෝලීය වශයෙන් එළිදක්වන ලද නවතම iPhone මාදිලිය වන iPhone 16 (21) දින නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ එළිදක්වන ලදී. ඒ වෙනුවෙන් iPhone හි…









