නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය, ආදරය හා ගෞරවය දිනාගෙන සිටින Sriyani Dress Point ආයතනය සිය සේවක සේවිකාවන් ඇගයීම සඳහා ” Sriyani Dress Point වර්ණ රාත්‍රිය…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට…
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල,…
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම විසින්, අඛණ්ඩව සිව්වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ…
Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ (MSME) මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම…
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද…
මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sanasa General Insurance සමාගමට අයත් පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය නිකවැරටියේදී විවෘත විය. සමාරම්භක උත්සවය සමාගමේ…
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) තිරසාර ඇසුරුම්කරණ පිළිවෙත් ප්‍රවර්ධනය සහ ජාතික / ගෝලීය පාරිසරික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් සතු කැපවීම…
2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම…
ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත්…









