මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising Stars…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the…
“සණස ඉදිරියˮ සංකල්පය යටතේ තවත් එක් වැඩඩසටහනක් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්වන්දෙනිය මැතිතුමාගේ මූලිකත්වයෙන්, සණස සමූහයේ නිළධාරීන්ගේ සංවිධානත්වයෙන් කෑගල්ල, පරගම්මන පිහිටි සණස විශ්ව විද්‍යාලයේ ප්‍රධාන…
කොළඹ ආනන්ද විද්‍යාලය වාර්ෂික ව සංවිධානය කරන පා ගමනේ (Ananda Walk) 2024 වසරට අදාළ පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය ලබා දීමට සණස…
රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කළාප සංවිධායක…
2024 ජූලි 06 වන දා ට යෙදුණු 102 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක…
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය…
මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන්…
තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස්…
තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය…