Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක් දියත් කරයි

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ…

විගමනික ශ්‍රමිකයන්ගේ සමීප ඥාතීන්ට වෛද්‍ය පහසුකම් හා සේවා රැසක්

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප ඥාතීන්ට වෛද්‍ය පහසුකම් සේවා කඩිනමින් ලබාදීමේ නව වැඩ සටහනක් Truecare ආයතනය හඳුන්වා දෙයි. ලෝක ව්‍යාප්ත Bima සමාගමට…

සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා A කාණ්ඩයේ ශූරතාව යළි තමන් සතු කරගනී

සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව…

දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය විසින් නිර්මාණය කරන ලද වීඩියෝවකට සුමති සම්මාන හිමි වේ

පසුගියදා පැවති 30 වැනි සුමති සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය…

SLT-MOBITEL, KOKO සමග අත්වැල් බැඳගත් ප්‍රථම දුරකථන සමාගම බවට පත් වෙමින් ඩිජිටල් උපාංග සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා…

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන්…

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස…

කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න

සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා…

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල…

ෆැෂන් බග් වෙත LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම…