දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගුවේ.
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට
මාතර දිස්ත්‍රික්කය – වැලිපිටිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
ගාල්ල දිස්ත්‍රික්කය
– නාගොඩ
– ඇල්පිටිය
– බද්දේගම
– යක්කලමුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
– පාලින්දනුවර
– මතුගම
මාතර දිස්ත්‍රික්කය:
– කොටපොල
රත්නපුර දිස්ත්‍රික්කය:
– ඇලපාත
– කලවාන
– පැල්මඩුල්ල
Be First to Comment