Press "Enter" to skip to content

ජනහඬ

හොර අංක යෙදූ ප්‍රාඩෝ රියක් ළග තබා ගත්තැයි ඇල්ලූ ගාල්තැන්නේ රිමාන්ඩ්

ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ ජීප් රථයක් ළඟ තබාගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගාල්තැන්නේ දේවගැති ගාමිණි ආනන්ද මේ මස එකොළොස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත…

රියැදුරු පිම්මේ පාගලා… – බ්‍රේක් නැති වුණා

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියැදුරු රථය…

ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ

රට පුරා ඇති විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය කිසිසේත් ඉවත් කර…

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට…

රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කර ඇති බව ජනපති කියයි

කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන…

Rapid Adventures නැවතත් South Asian Travel Awards 2024 රන් සම්මාන දිනාගනියි

පසුගියදා නේපාලයේ පැවැති 2024 දකුණු ආසියානු සංචාරක සම්මාන උලෙළේ දී මෙවරත් රන් සම්මානයක් ශ්‍රී ලංකාව වෙත අත්කරදීමට රැපිඩ් අඩ්වෙන්චර්ස් (Rapid Adventures) ආයතනයට අවස්ථාව ලැබී ඇත.…

SLT-MOBITEL 5G තාක්ෂණය සහිත iPhone 16 දුරකථන පෙළ එළිදක්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වාදීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone…

ගුවන් සේවා කාණ්ඩයේ රිදී සම්මානය ශ්‍රීලන්කන් කාගෝ හිමි කරගනී

ජාතික කාර්ය සම්පාදන සම්මාන උලෙළේදී ගුවන් සේවා කාණ්ඩයේ රිදී සම්මානය හිමි කර ගැනීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලන්කන් කාගෝ (SriLankan Cargo)…

ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් තිහක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.සංචරණයට ලැදි එවැනි පුද්ගලයින් තමන්ගේ සංචාරක ගමනාන්තයන් තෝරාගනු ලැබීමට බෙහෙවින් භාවිතා කරන්නේ වර්තමානයේ ප්‍රකට…

සමාජ මාධ්‍ය හරහා එන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම්වන්න

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන ලෙසත් ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් කට­යුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර…