AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබා දෙන…
ජනහඬ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය වන idealmotors.lk වෙබ් අඩවිය BestWeb.lk තරඟයෙන්…
සෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා ගැනීම අරමුණු කරගනිමින් සිය හම්බන්තොට ශාඛාව නව පරිශ්රයක ස්ථාපිත කිරීම ඔක්තෝබර් මස 21වැනිදා සිදුකෙරිණි. ඒ අනුව නව ශාඛාව…
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම…
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන…
ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන්වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන…
සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල්…
කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත, විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී…









