Press "Enter" to skip to content

ජනහඬ

මාලිමාණ්ඩුව ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරලිය කරනවා

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරළිය සිදුකිරීමට ජාතික ජන බලවේගයේ රජය සූදානම් බව බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. “මේ රටේ සියලුම…

දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ. ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට…

පොලිස්පති නීතියට අනුව කටයුතු කළානම් හැංගිලා ඉන්න ඕනෑ නෑ

හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු පොලිස්පති ද කියල වෙනසක් නෑ නීතිය කාටත් පොදුයි. පොලිස්පති නීත්‍යනුකූලව ක්‍රියාකර ඇත්නම් සැඟවී සිටීමට අවශ්‍ය නෑ. ඔහු එළියට…

කෝටි 17 හමාරක් වටින හෂීෂ් තොගයක් සමග විදෙස් තරුණිය අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ…

දේශබන්දු හැංගිලා ඉන්නෙ ලොකු දේශපාලකයෙකුගේ ගෙදර

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ලොකු දේශපාලඥයෙකුගේ නිවසේ බවට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. පොලිස්පතිවරයෙක් පොලිසියට බියේ සැඟවී සිටින්නේ ලංකා…

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය – ත්‍රීවිල් එකේ 9ක් ගිහින්

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද…

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා…

බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි

දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි. වයස අවුරුදු 42ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන්…

මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා – ඥානසාර හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම…

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු…