Press "Enter" to skip to content

ජනහඬ

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ…

යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලාංකේය නාමය Formula 1 වෙත ගෙන යාමට සූදානමින්

ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය…

NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්…

ඒඩ්ස් ආසාදිතයින් ඉහළට

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස්…

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම…

කාල­ගු­ණය යහ­පත් වන ­තුරු පාසල් නිවා­ඩුව ගැන තීර­ණ­යක් නෑ

රටට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණය සාමාන්‍ය තත්ත්ව­යට පත් වන තෙක් පාසල් නිවා­ඩුව සම්බ­න්ධ­යෙන් තීර­ණය කළ නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නාලක කලු­වැව මහතා ඊයේ (27)…

ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය

ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන්…

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර…

පිලි­පී­නයේ කුකුල් හැඩයේ හෝට­ලය ගිනස් පොතට

එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශා­ල­තම කුකුල් හැඩයේ ගොඩ­නැ­ඟිල්ල ලෙස පිලි­පී­නයේ හෝට­ල­යක් ගිනස් වාර්තා­ පො­තට ඇතු­ළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බට­හිර පිලි­පී­නයේ නිග්‍රෝස් ඔක්සි­ඩෙ­න්ටල්…

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.…