Press "Enter" to skip to content

ජනහඬ

23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ජනගතකෙරේ

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 23 වැනි…

කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්

පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය…

නුවරඑලියේ කිසිම සභාවක් මගේ සහාය නැතිව පිහිටුවන්න බෑ

නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහනගර සභා 01, නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 09 ක බලය පිහිටු වීමට නම් තම සහයෝගය තීරනාත්මක බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය…

ජන­තාව ප්‍රති­ක්ෂේප කළ පක්ෂ සමඟ සන්ධා­න­ග­තව අපි සභා පිහි­ටු­වන්නේ නෑ

ජන­තාව ප්‍රති­ක්ෂේප කරන කිසිම පක්ෂ­යක් සමඟ සන්ධා­න­ග­තව සභා පිහි­ටු­වී­මට ජාතික ජන බල­වේ­ගය කට­යුතු නොක­රන බවත් ස්වාධී­නව තරග කර ජය­ග්‍ර­හ­ණය කළ ජාතික ජන බල­වේ­ගය සමඟ එක්ව…

මාලිමාවට සභා 265ක්

පළාත් පාලන ආය­ත­න­ව­ලට සභි­ක­යන් තෝරා පත්කර ගැනී­මට පෙරේදා (06) පැවති ඡන්ද විම­සී­මේදී ජාතික ජන බල­වේ­ගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන ආය­තන 265ක බලය තහ­වුරු වන…

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර…

විදුලි ගාස්තු සංශෝධනය අත ළඟ

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම…

දක්ෂිණ අධිවේගයේ පාලටුව පිවිසුම ආසන්නයේ බිහිසුණු අනතුරක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට…

අග්නි­දිග ආසි­යාව හා ආසි­යාන් සංවි­ධා­නයේ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක්

අග්නි­දිග ආසි­යාව සහ ආසි­යාන් (ASEAN) සංවි­ධා­නය සමඟ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම තම පරි­පා­ල­නය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක් බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක…

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට…