Press "Enter" to skip to content

Posts tagged as “President Anura Kumara Dissanayake”

චීනයෙන් ලබාදෙන සහයෝගයට ජනපතිගෙන් පැසසුම්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ…

ජනපති දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත…

කලාපයේ ආරක්ෂාවට හානිදායක වන ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩ තබන්නේ නෑ

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට තමා ඉන්දියානු අගමැතිවරයාට සහතික වූ බවද අනුර කුමාර…

කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය…

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය…

විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි

අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2021 වසරේදී පැවැරූ නඩු 69න් 40ක් සහ 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…

ජනපතිගේ සාකච්ඡාවෙන් පසු සහල් තොග දඹුල්ලට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර සහල් හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (08) පෙරවරුවේ සිට…

පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන…

සහල් මාෆියාව බිඳදමන අයුරු ජනපති හෙළිකරයි

සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…

නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙන බව ජනපති කියයි

රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක්…