මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන…
ජනහඬ
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට්…
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා…
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත්…
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ…
මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “යුක්තිය” මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස්…
පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය ‘යුක්තිය’ මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.…
ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development…
Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම…
සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ…









