Press "Enter" to skip to content

ජනහඬ

වැඩිම කාන්තා නියෝ­ජ­න­යක් ඇත්තේ දස­වැනි පාර්ලි­මේ­න්තු­ව­ටයි

දස­වැනි පාර්ලි­මේ­න්තුව, විවිධ දේශ­පා­ලන, ජන­වා­ර්ගික සහ ආග­මික පසු­බි­ම්ව­ලින් යුක්ත වැඩිම කාන්තා නියෝ­ජ­න­ය­කින් සම­න්විත පාර්ලි­මේ­න්තුව බව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­දයේ සභා­ප­තිනි, කාන්තා සහ ළමා කට­යුතු අමාත්‍ය සරෝජා…

ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” නිර්මාණය කීරීමට සැලසුම්

චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට භාජනය නොවීමට කැමති නිසරු යුවල…

ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඇමති කියයි.!

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.…

නඩුව අවසන් වන තෙක් කුමාර ජයකොඩිට ඇමතිකමෙන් අස්වන්නැයි කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඇති නීතිමය කටයුත්ත අවසන් වන තෙක් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවට පක්ෂපාති පිරිස් වෙතින් අදහස් පළ…

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගුරුවරුන්ට පුහුණු කිරීම අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පුහුණු…

ළමයින් ගැන කතා කරන්න කමිටුවක්

සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්…

මෙල­නියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපි­යක්

යුක්රේන යුද්ධ­යට මැදිවී සිටින දරු­වන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්නා ලෙස ඉල්ලා අමෙ­රි­කානු ජනා­ධි­පති ආර්යාව මෙල­නියා ට්‍රම්ප් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය…

NPP JVP හුටපටය ගැන අගමැතිනිය කතා කරයි.!

ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…

ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා

නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්…