බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත්…
ජනහඬ
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී…
මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය…
2025(2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 වනදා සිට මැයි 04 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. සමගි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින්…
දෙමාපියන් මත අමතර බරක් පැටවිය හැකි අධික වියදම් ඇතිවන උත්සව සහ අනෙකුත් උත්සව සංවිධානය කිරීමේදී මූල්‍යමය වශයෙන් ප්‍රවේශම් විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට උපදෙස්…
උත්සව සමය තුළ බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.…
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව…
ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් රට පුරා විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. විනාඩි 10ක් ඇතුළත…









