Press "Enter" to skip to content

ජනහඬ

බළ­න්ගොඩ කස්සප හිමි ඇතුළු 9 දෙනාට ඇප

ත්‍රිකු­ණා­ම­ලය වෙරළ තීරයේ බුදු පිළිම වහ­න්සේ­න­මක් තැන්පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගාරගත­ කර සිටි බළ­න්ගොඩ කස්සප හිමි­යන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිවු­නම ඇතුළු 09 දෙනා මහා­ධි­ක­රණ…

නීතිය ඉදිරියේ සැවොම සමානයි” වදනට මේ වසරේදී පණ දෙනවා

මෙම වසර “නීතිය ඉදි­රියේ සැවොම සමා­නයි” යන්නට පණ දෙන වසර බවට පත්ක­රන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11)…

වැටුප් සහ දීමනා ගැන රාජ්‍ය සේවකයාට සුබ පණිවුඩයක්

රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර…

ලංකාව ගැන සතුටු හිතෙන ආරංචියක්

ශ්‍රී ලංකාව විසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශක ලයිස්තුවේ (CPI) ගෝලීය වශයෙන් රටවල් 14ක් පසුකර ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව…

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.…

ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම ජන­වා­රියේ දී

මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම මේ වසරේ ජන­වාරි මාසයේ දී වාර්තා කිරී­මට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ…

ගල් අඟුරු ටෙන්ඩරේට කිසිම චෝදනාවක් නෑ… බාල නැව් දෙකට ඩොලර් මිලියන දෙකක් දඩ ගැහුවා…!

ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කිසිදු චෝදනාවක් ආණ්ඩුවට නොමැති බවත් නැව් හතක් ගෙන්වා ඩොලර් මිලියන දෙකක් දඩ ගසා ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි නැව්…

GMOAලා අපේ ආණ්ඩුට කැමති නෑ… කැමති ගෝඨා පන්නයේ ආණ්ඩුවකට…!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනයක නිරතව සිටින බව ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර…

අපි හදන්න ඕන ධනයෙන් පිරි පොහොසත් රටක් නෙමෙයි…!

ආණ්ඩුව ගොඩනැඟිය යුතු පොහොසත් රට ධන ධාන්‍යයෙන් පිරි පොහොසත් රට නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි. ඇය පෙන්වා දෙන්නේ තමන් ගොඩනැඟිය යුතු…

නුවරඑළිය හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට

ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත්…