ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන්…
ජනහඬ
කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස්…
වර්තමානයේ පවත්වනු ලබන ඇතැම් අවුරුදු උත්සව හරහා සිංහල අලුත් අවුරුද්දේ සැබෑ සංස්කෘතික පදනම විනාශ වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. දේශපාලන…
පළාත් කිහිපයකට අද (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙකු පවසන්නේ, විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති නව යෝජනාව සලකා බැලීමට හෝ ඒ පිළිබඳ තීරණයක් ගැනීමට…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සිය පක්ෂය සමග සක්‍රීය දේශපාලනය කිරීමට එකතු වන්නේ එතෙක් පැවති දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.…
ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ටී.වී දෙරණ හි ඊයේ (20)…
ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. යුද්ධය අවසන් කිරීම සඳහා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික…








