Press "Enter" to skip to content

ජනහඬ

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන මෙන්න

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.…

අද කාලගුණය

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…

ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා…

ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට බලපා තිබෙන වග යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන…

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවුල් ජාලයක්.. 2026ට හතරවැනි වතාවටත් කාලසටහන් වෙනස් කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොපදහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිස් මහතා…

කාලගුණ ලොක්කා නිවාස අඩස්සියේ.. දරුවෙකු සමඟවත් කතා කරන්න දෙන්නෑ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට “නිවාස අඩස්සියේ” තබා ඇති බවත්, ඔහුට තම දරුවෙකු සමඟ හෝ කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් සමගි…

රන්වලගේ ලයිසන් අත්හිටුවයි

පසුගිය 11 වැනිදා සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්කර කුඩා බිලිඳකු ඇතුළු තිදෙනකුට තුවාල සිදුකිරීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ…

මහවැලි ගඟ ද්‍රෝණිය ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. මහවැලි ගඟෙහි ඇතැම් ධාරා…

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, ඊයේ(19) වන විට එම ප්‍රමාණය 300,191 ක් බව…

‘රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම්සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි…