ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ පාතාල අපරාධකරුවන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරු අනුව සම්පත් මනම්පේරිගේ පියාට අයත් මිද්දෙණිය ඉඩමක වළ දමා තිබියදී බස්නාහිර…
ජනහඬ
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස…
බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය. සමහර රාජ්‍ය ආයතන…
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි. එහෙත් එහි ඇත්තේ…
රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…
එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.…
දුප්පතු සහ ආන්තිකකරණයට ලක් වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්‍රසිද්ධ Waraw Global Foundation,ආයතනය ශ්‍රී ලංකාවේ දුප්පත් සහ…
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන්…
මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික…







