Press "Enter" to skip to content

ජනහඬ

මුඛ ආවරණ පැලඳීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය තිරසාරත්වය සඳහා වන කැපවීම යළි තහවුරු කරයි

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) තිරසාර ඇසුරුම්කරණ පිළිවෙත් ප්‍රවර්ධනය සහ ජාතික / ගෝලීය පාරිසරික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් සතු කැපවීම…

USBus ජංගම ඇමරිකානු අවකාශය ශ්‍රී ලංකාව පුරා ජාතික ගමනක් ආරම්භ කරයි

2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම…

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව…

රටේ හොඳම ප්‍රාදේශීය සභා පහ කළුතර පිහිටුවනවා

මතුගම අගලවත්ත වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රාදේශීය සභා පහේම සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එකතු වී බලය පිහිටුවන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. එම…

ඔක්කොම සෙල්ලම් 9 බලාගන්න පුලුවන්

පලාත් පාලන ආයතනවල බලය සම්බන්ධයෙන් පවතින කතා සියල්ලේම සෙල්ලම් ලබන 9 වෙනිදා වනවිට බලාගත හැකි බව ස.ජ.බ. ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. අත්තනායක මහතා…

ත්‍රිපෝෂ ගැන ඇහෙන අලුත්ම කතාව

අමාත්‍ය මණ්ඩලය විසින් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙහිදී දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය…

හොරු අල්ලන්න පටන් ගත්තා.. නැවත වෙන ආණ්ඩුවක් ගැන නොසිතන තැනට අපි මේ රට ගේනවා

පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී තිබෙන බව ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අධිකරණ සහ…

මුව ආවරණයක් පළදින්න.. කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්.!

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.. ලෝක…