තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබේ. ඒ අනුව ඔහුට වසර 37ක සිරදඩුවම්…
ජනහඬ
ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. ඇමතිවරයා මේ බව කියා සිටියේ අද(19) පැවැති…
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද…
ශ්‍රී ලංකාවේ ටයර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් (18) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. කාණ්ඩ තුනකින්…
කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු…
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනාන්තරයකදී දඩයමේ ගිය පිරිසක් ගසකට නැඟුණු වලසකුට වෙඩි තැබීමෙන් පසු එම වලසා හිස මත ඇද වැටිමෙන් දඩයක්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය…
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ…
වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,…
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ…









