Press "Enter" to skip to content

ජනහඬ

අවුරුදු පහට අඩු දරුවන්ට අවධානමක්

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ට මන්දපෝෂණය වැලඳීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල්…

සුදු වෙන්න දගලන හැමෝටම විශේෂ වෛද්‍ය උපදෙසක්

කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට විසින් සම සුදු වීමට එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයන් ලොව කොතැනකවත් නැති බව ප්‍රකාශ කරයි. එසේම ඇය…

මේ අවුරුද්දේ ඉඳන් අලුත් රියදුරු බලපත්‍රයක් – රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්

දැනට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බව සහ එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව…

අවවාදය අවසන්.. අද සිට දඬුවම් ක්‍රියාත්මකයි…

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන්…

නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන…

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන එන්න STF නිලධාරීන් දෙදෙනෙක් නේපායට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස්…

බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරයාත්මකභාවය

ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි.…

කැබිනට් සංශෝධනේ කරන තුරු මම දන්නෙත් නෑ

කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්…

යූඇන්පී මහ ගෙදරට එන්න අපි සූදානම්…! – එස්.එම්. මරික්කාර්

සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වුව ද අච්චාරුවකට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි. “අපේ සන්ධානය හැදෙන්නේ එක්සත් ජාතික…

පාතාලයන්ගේ කළු සල්ලි කෝටි 3900ක් රජයට පවරා ගනී

පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්. යූ. වූට්ලර් මහතා පැවසූවේ 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ අනාවරණය…