Press "Enter" to skip to content

පුංචි ඡන්දයට දින දෙයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.

කතෘ – ඩයනා උදයංගනී
උපුටාගැනීම – ලංකාදීප

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *