Press "Enter" to skip to content

ජනපති ඡන්දෙට මම එනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එම කොන්දේසි අනුව ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්නත්, තව දින 115ක් ඇති බවත් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *