දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන…
Posts published in “Uncategorized”
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණු කරමින්, අති නවීන දොඹකර තාක්ෂණයක් සඳහා ඩොලර් මිලියන 41ක සැලකිය යුතු ආයෝජනයක් කොට ඇත.…
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ මහතා ඊයේ(28) නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ 26 මහලේ පිහිටි රාජ්‍ය ඖෂධ…
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව…
රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති…
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි…
සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට…
මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “යුක්තිය” මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස්…
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්රමුඛ සන්නාමයක් වන Gflock සිය ශාඛා ජාලය පුළුල් කරමින් එහි සිව්වන ශාඛාව නූගේගොඩ, දෙල්කද…
ලංකාවේ සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන්හට දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළෙඳපොළට සෘජුව පිවිසිය හැකියාව පවතියි. මේ සඳහා තමන්ගේ අපනයන තැරැව්කරුවෙකු නොමැතිව අලෙවි කිරීමට…







