“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ…
Posts published in “Uncategorized”
වසර 12කට වරක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ හෝර්ටන්තැන්නට විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන…
2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle…
මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක ගැන අමෙරිකානු බුද්ධි…
හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්” UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
චිචීගේ රොකට් එක ගැන පළමුවෙන්ම කතා කළේ රනිල් වික්‍රමසිංහ ආණඩුවේ තිස්ස අත්තනායක මහතා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවිර මහතා සඳහන් කරයි. ඉන්…
ශ්‍රී ලංකා රේගුව නිසි රාමුවකින් තොරව HS කේතය මත පදනම් වූ බදු ක්‍රමයකට මාරු වීමට හදිසි වීම හේතුවෙන් අන්තර්ජාල වේදිකා හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා…
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට…
ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී…
කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය.…









