Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

සුළි කුණාටුවෙන් නිවස සම්පූර්ණයෙන්ම නැති වූ අයට දෙන නව නිවස මෙන්න

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ වන්දි මුදල් ලබාදීමේ සහ නව…

මඩ ගහන්නේ සෝදුපත් නොබලපු පොතකට

සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ දුර්වල මිනිසුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර පවසයි. “කතාවකුත් අහලා තියෙනවානෙ ඵල ඇති රුකට ගල්…

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.…

ගැඹුරු පීඩන අවපාතය අද ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවට කාලගුණ අනාවැකියක්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්…

යතුරුපැදි භාවිතා කරන පුද්ගලයන්ට උපදෙස් – අනිවාර්යයෙන් පිළිපදින්න

සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් – ජනවාරි 19 සිට

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු…

ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ තත්ත්වයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල්…

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ . පෙබරවාරි 15…

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති…

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතියි

හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දුරකථන සම්බන්ධතා බිඳවැටීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ දෛනික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බව මෝටර්…