රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ…
රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය කැපවන බවත් ළමා අපයෝජන වලක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්…
ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවට සරිලන ආකාරයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය සඳහා දැනටමත් අවසර ලබාදී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර…
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්‍යා, සහ ඩෙංගු වැනි රෝග තත්ත්වයන්හි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් සිරගත කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් එවැනි සිද්ධීන් 20ක පමණ විමර්ශන කඩිනම් කරන…
සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ, කැරම්…
ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ…
අද වන විට ළමුන් අතර ඉන්ෆුලුවෙන්සා රෝගය, ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා යන රෝග තුනෙහිම යම්කිසි වර්ධනයක් දැක ගත හැකි බව සොඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන් මෙම…
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ. කොළඹ පිහිටි…









