Press "Enter" to skip to content

අදෘශ්‍යමාන බලවේග කියා දෙයක් නෑ.. මිනිසාට සියල්ල සොයා ගත හැකියි

ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ හරහා පරීක්ෂාවට ලක් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගැරඬියල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අනතුර පසුපස අදෘශ්‍යමාන බලවේගයක් ඇති දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට අමාත්‍යවරයා කියා සිටියේ අදෘශ්‍යමාන බලවේග යනුවෙන් කිසිවක් නැති බවත් මිනිසාට සියල්ල සොයා ගත හැකි බවත්ය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *