Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

වාහන ගන්න හිටපු අයට දැන් තමයි වෙලාව – විශාල මිල පහළ යෑමක්

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා විසින් ලියාපදිංචි නොකළ මෝටර් රථ මිල ගණන් රුපියල් ලක්ෂ 5 ත් 15 ත් අතර අගයකින් මේ…

මේ පැතිවලට පැය 10ක් වතුර නෑ – ප්‍රදේශ ටික මෙන්න

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා…

පාසල් යන ඔබේ දරුවාට සුබවාදී ආරංචියක් මෙන්න

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන…

ජනතාවට සුබ ආරංචියක්.. අඩු මිලට ඖෂධ

ජනතාවට අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත…

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් – මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අනතුරු අඟවයි

ඩෙංගු රෝගය පාලනය සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

මෙරට අධ්‍යාපනයේ නව පිටුවක් පෙරළයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් කිසිදු ශ්‍රේණියක් සඳහා නිල වශයෙන් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හෝ කාල සටහන් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක…

මේ අවුරුද්දේ ඉඳන් අලුත් රියදුරු බලපත්‍රයක් – රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්

දැනට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බව සහ එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව…

අවවාදය අවසන්.. අද සිට දඬුවම් ක්‍රියාත්මකයි…

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන්…

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන එන්න STF නිලධාරීන් දෙදෙනෙක් නේපායට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස්…

බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරයාත්මකභාවය

ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි.…