ආයතනික භාරකාරීත්වය හෝ රැකවරණය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක…
“මම දැන් ඉන්න තැන කියලා මොකටද නිකන් පරිප්පු කන්නේ. මම මගේ පවුලේ අය එක්ක ‘සීතල රටක’ ඉන්නවා. එච්චරයි මට කියන්න පුළුවන්. ආරක්ෂක අංශවලට පුළුවන් නම්…
වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ගෙන් 12.3% ක පිරිසක් කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව සිටීම) පෙළෙන බවට ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අවධාරණය…
අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය තොරණ හන්දියේ දී ඇසළ පුන්…
දේශපාලන බලය වෙනුවෙන් වසර ගණනාවක දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි දේශපාලන පිටපතක ඇතුලාන්තය හෙළි කරමින් සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ක්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ.…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/…
රටේ ජනතාවගේ ධනය සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කොල්ලකෑ යුගය අවසන් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඉදිරි මාස හත ඇතුළත අනුරාධපුරයේ වැව් 300ක් ප්‍රතිසංස්කරණය කරන…