Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

හිටපු ජනපති රනිල් ඇප මත මුදාහැරීමට නියෝග

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්…

රනිල් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් – නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට…

රනිල් අද අධිකරණයට එන්නේ නෑ

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ…

මේ වසරේ ඇරඹූ ව්‍යාපෘති නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන්න

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ, විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී (25) අවසන් කෙරුණි. එහිදී දීර්ඝ කරුණු…

රනිල්ට නීතිය ක්‍රියාත්මක නොකළොත් අනාගත පාලකයොත් නීති කඩයි…ඒක රටට හොඳ නෑ…!

හිටපු ජනාධිපතිවරයාට හෝ පාලනයේ ඉහළ තනතුරු දැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් මින් ඉදිරියට කිසිදු දිනයක පාලනයේ ඉහළ සිටින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට…

රනිල් බේරන විපක්ෂ බලවේගය දියාරු වෙයි.. සජිත්, මහින්ද මඟහරී.!

කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා විපක්ෂයේ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව පවත්වන බවට ප්‍රකාශ කර තිබුණත් විපක්ෂ නායක සජිත්…

කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රජයේ උත්සාහයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘ඩේලි මෝර්නින්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත.…

රනිල්ට ඇප දෙන්න එපා… මැරෙන කල් හිරේ තබනු… අපි ආණ්ඩුව එක්කයි…!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ඉතා දැවැන්ත එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. එහෙත් ඔහු…