ඊයේ (13) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදී හරවා…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරියට ලබා දෙන තොරතුරුවල නිවැරදිතාවය සම්බන්ධයෙන්…
මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් වට්ස්ඇප් (Whatsapp) අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඍජුවම…
තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි. ඇමතිවරයා මේ බව සඳහන්…
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී…
ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය…
කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…
මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…
ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි. 2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට…









