Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී…

රටේම ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සමාජ මාධ්‍ය සමූහ උපයෝගී…

තැන් තැන්වල ඉඳන් ගල් ගහන්න ඕනේ නෑ. ගම්මන්පිල එන්න අධිකරණයට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා…

කටුනායක ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම 14 % ක වර්ධනයක්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37…

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කරන්න යන විශේෂ දේ මෙන්න

ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර…

LGBTQ ලිපිය සභාපතිගේ වැඩක්… ආණ්ඩුව කිසි දෙයක් දන්නේ නෑ… – අගමැතිනිය

ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකොට බව…

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල…

ශ්‍රී ලංකාවේ තරුණ HIV ආසාදිතයන් ගැන බරපතල අනාවරණයක්

මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ අතරින් වැඩිම…

ඉල්ලුවොත් හිටපු ජනාධිපති ආරක්ෂක රථ ආපහු දෙනවා….!

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…

රට මුහුණ දෙන අභි­යෝ­ග­ව­ලට ඵල­දායී විස­ඳුම් සෙවී­මට වෘත්ති­ක­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය අව­ශ්‍යයි

රට මුහුණ දී ඇති අභි­යෝග ජය­ගන්න තීර­ණා­ත්මක ක්ෂේත්‍ර­ව­ලට ඵල­දායී ලෙස විස­ඳුම් සෙවී­මට පර්යේ­ෂ­ක­යන්, විද්ව­තුන්, වෘත්ති­ක­යන් සහ ප්‍රවී­ණ­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය රජ­යට අවශ්‍ය බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි…