Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

භික්ෂූන් වහන්සේලා 7කට දිවි අහිමි කළ නා උයනේ ඛේදවාචකයට හේතුව

ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.…

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු

දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි…

ජනපති අද අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගම විෂය රාමුවෙන් පිටතට

රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට…

සිහින ජනපති සජිත් තාම වත්කම් බැරකම් භාරදීලා නෑ

සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන්…

ඇල්ලෙන් ප්‍රපාතයට ගිය බසයේ ගැටුණු ජීප් රියේ කැමරා පටිගත වීමේ පහසුකම නෑ

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා…

වෘත්තීය සමිති ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අකුල් හෙළීම වැරදියි

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…

ලංවිම විකුණන්න ගිය ආණ්ඩුව ගෙනා නීතිය වෙනස් කිරීම අපරාධයක් ද?

විදුලි සේව­ක­යන් අකු­රට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදු­ලි­බල මණ්ඩ­ලය පෞද්ග­ලි­ක­ර­ණය කිරී­මට පසු­ගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අප­රා­ධ­යක් නිසා දැයි ජනා­ධි­පති අනුර…

අපේ වත්කම් අවුල් නම් පොලිසි යන්න – ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි. මාධ්‍යවේදියෙකු…

මම ඡන්ද 126000ක් ගන්න සත පහක් වියදම් කළේ නෑ… අපේ වත්කම්වලට වෛර කරන්නේ ඇරියස්කාරයෝ…!

තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට…