විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ. ඊට අදාළ ලිඛිත ඉල්ලීම් පසුගිය 27…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව…
මහජනතාව දැනුම්වත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු ගුවන්ගත කිරීම සිදුකරනු…
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව මේවන විට…
ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සිය…
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතික…
අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ…
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එසේ සිදුකළ අය මේ වන…
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ…
පොලිස් නිලධාරීන් සිටිනුයේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කිරීමට වුවත් අතළොස්සක් එම වගකීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හරින ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති…








