පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම…
ආණ්ඩුව පෞද්ගලික අංශයේ වතු කම්කරු ජනතාවට රජයේ බදු මුදල්වලින් වැටුප් ගෙවීමට විප්ලවීය තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලනත්ති කොට්ටහච්චි පවසයි. ඊට එරෙහි අදහස් දක්වන අයට…
රාජ්‍ය සේවය සඳහා නිසි වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් සහ නිසි ආයතනයක් වැඩිදියුණු කිරීමේ සැලැස්ම සඳහා අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුළත් අතුරු වාර්තාවක්…
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක විසින් දරුවකු යමක් බොඳවී, ඇදවී හෝ අපහැදිලිව යමක් පෙනෙන බව පවසන්නේ නම් එය…
ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි…
තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත් ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.…
හය වන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.…
පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහජනතාවට දැනුම්දීමක් කරයි. විනෝද චාරිකා, වන්දනාමාන සහ…
බලය ලබා ගැනීම සඳහා ඇති තියුණුම ආයුධය “බොරුව” වුවද, එම ආයුධයම භාවිතා කරමින් ලබාගත් බලය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත…









