OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව සැකකරුව අද…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ. ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී…
මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා…
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඔහු…
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.…
මිද්දෙණිය ප්‍රදේශයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ. එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ…
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර…
පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත්…
රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට…
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17…









