Press "Enter" to skip to content

වේගයෙන් පැතිර යන කොවිඩ්- වෛරසයෙන් ආරක්ෂා වෙන්න

මේ දිනවල ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවලින් වැඩි වශයෙන් වාර්තා වේ.

අසල්වැසි රට ඉන්දීයාවේ ගෙවුණු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇත.

එහිදී පුද්ගල මරණ 4ක් ද වාර්තා වී තිබෙනවා.

එවන් පසුබිමක, ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ය.

ඒ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලින් ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *