Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

කොළඹ මහනගර සභාවට මිලියන 48ක ලයිට් බිලක්

වීදි ලාම්පු ක්‍රියාවිරහිතවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ කොළඹින් පිටත මාර්ගවල ඇතැම් ප්‍රදේශ අඳුරේ පවතින අතර ඒ හේතුවෙන් රාත්‍රියේදී රියදුරන් සහ පදිකයන් අවදානමට ලක්ව තිබේ.…

මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම – පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස්…

වෛද්‍යවරිය මුහුණ දුන් සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි…

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.  

විමර්ශන අත්හිටුවන්න – අත්අඩංගුවට ගැනීමේ නියෝගය බලරහිත කරන්න

මාතර, වැලිගම ඩබ්ලිව් 15, හෝටලයට 2023.12.31 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත…

අද රාත්‍රියෙන් පසු සා. පෙළ ටියුෂන් – සම්මන්ත්‍රණ තහනම්

අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සා.පෙළ…

ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී…

අනුර ඉන්න තාක් ටිරාන්ට අත තියන්නේ නැහැ

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…

මාලිමාණ්ඩුව ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරලිය කරනවා

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරළිය සිදුකිරීමට ජාතික ජන බලවේගයේ රජය සූදානම් බව බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. “මේ රටේ සියලුම…

පොලිස්පති නීතියට අනුව කටයුතු කළානම් හැංගිලා ඉන්න ඕනෑ නෑ

හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු පොලිස්පති ද කියල වෙනසක් නෑ නීතිය කාටත් පොදුයි. පොලිස්පති නීත්‍යනුකූලව ක්‍රියාකර ඇත්නම් සැඟවී සිටීමට අවශ්‍ය නෑ. ඔහු එළියට…