Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

අපට රට හදන්න අවුරුදු 20ක්වත් ඕන… අවුරුදු පහේ මැජික් වැඩ අපි ළඟ නෑ

රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර…

ඔහු ඉතා වයෝවෘද්ධයි මේ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න

මහින්ද රාජපක්ෂ තමාගේ දේශපාලන ජීවිතෙන් මේ වන විට සමුගෙන ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් සමාජයේ කීපදෙනෙක් ඔහුගේ කාලයේ සිදු කෙරූ විවිධ දේ…

අපි හැංගෙන්නෙත් නෑ.. හිස නමන්නෙත් නෑ.. තිත්තයට දෙවාරයයි.!

අසාධාරණයට හිස නමන්නේ නැති බවත් අනාගතේ හිස නමන්නේ නැති බවත් කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සඳහන් කරයි. හිටපු…

ගාමන්ට් ෆැක්ට්‍රි ටික ගොඩ.. රටටම සුභ ආරංචියක්.!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය වෙනුවෙන් මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙස නිදහස් කරන…

කටුනායක ලාභය ඩබල් වෙලා.!

මෙම වසරේ (2025) පළමු මාස 06 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හි මෙහෙයුම් ලාභය දෙගුණයකට ආසන්න ප්‍රමානයක් දක්වා වර්ධනය වී තිබේ. එහි පසුගිය වසරෙහි (2024) පළමු…

මහින්ද රනිල් ප්‍රේමදාස දකුණේ පාතාල නායකයෝ… ප්‍රභාකරන් හිටි නිසා උතුර බේරුණා…!

මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප‍්‍රවාහන, මහා මාර්ග,…

ඇඟිල්ල ගහන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගන්න

ඇඟිලි සලකුණු පැමිණීම සහ අතිකාල දීමනා පිළිබඳ රජයේ තීරණවලට එකඟවන්නේ නම් පමණක් තැපැල් වෘත්තීය සමිති හමුවීමට තමන් කැමති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද පැවැසීය.…

වැඩිම කාන්තා නියෝ­ජ­න­යක් ඇත්තේ දස­වැනි පාර්ලි­මේ­න්තු­ව­ටයි

දස­වැනි පාර්ලි­මේ­න්තුව, විවිධ දේශ­පා­ලන, ජන­වා­ර්ගික සහ ආග­මික පසු­බි­ම්ව­ලින් යුක්ත වැඩිම කාන්තා නියෝ­ජ­න­ය­කින් සම­න්විත පාර්ලි­මේ­න්තුව බව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­දයේ සභා­ප­තිනි, කාන්තා සහ ළමා කට­යුතු අමාත්‍ය සරෝජා…

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඇමති කියයි.!

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.…

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගුරුවරුන්ට පුහුණු කිරීම අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පුහුණු…